Colombo Today Local News

යහපාලනය අලුත් රටට ගැළපෙන අලුත් ජාතික ගීයක් යෝජනා කෙරේ !

yaha9pරටේ සම්පත් සියල්ල විකුණා දැමීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇති බවත්, එබැවින් නන්දා මාලනියගේ “රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ“ නම් ගීය, ජාතික ගීය ලෙස නම් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා යෝජනා කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මත්‍රීවරයා සදහන් කළේ, හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමට ආණ්ඩුව සූදානම් වන්නේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව බවයි.

හම්බන්තොට වරායේ තක්සේරුගත වටිනාකම ඩොලර් බිලියන 2.5 ක් වන බවත්, එහෙත් එය චීනයට පැවරීමට යන්නේ එම වටිනාකමෙන් භාගයකටත් වඩා අඩු මුදලකට බව ද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙහි දී සඳහන් කර සිටියේය.

Related posts

යෝෂිත 25 දක්වා යළි රිමාන්ඩ්

colombotoday

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

colombotoday

අහිරහස් ලෙස වෙඩි වැදී මියගිය STF නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

colombotoday

කැබිනට් මණ්ඩල සංශෝධනයක්! ප්‍රබලයන් රැසකට ඇමතිධුර අහිමි වෙයි

colombotoday

කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවලට හමුදා ආරක්ෂාව

Admin

26 දා දුම්රිය වර්ජනයක්.. හෙට සිට ප‍්‍රවේශපත් නිකුත් කිරීම නවතී.

colombotoday