Colombo Today Local News

2025 රට පෝසත් කරනහැටි කියන්න ජනපති, අගමැති කෝටි 25 ලොව මිල අධිකම බෙන්ස් රථයෙන් එයි

‘2025 ශ‍්‍රී ලංකාව පොහොසත් රටක්’ වැඩපිලිවෙල එලි දැක්වීමේ උත්සවයට ජනාධිපතිවරයා හා අගමැතිවරයා එක්ව පැමිණි අධි සුඛෝපභෝගී බෙන්ස් මෝටර් රථය ලොව මිල අධිකම මෝටර් රථයක් බවට අන්තර්ජාලයේ වාර්තා පලවෙමින් ඇත.

මෙම benz s600 maybach බෙන්ස් මෝටර් රථය බදු රහිතව ඇමරිකානු ඩොලර් 500,000කට වඩා වැඩි මිලක් වන අතර ශ‍්‍රී ලංකාවට බදු සහිතව ගෙන්වන්නේ නම් රුපියල් කෝටි 25කට වඩා වැඩි වනු ඇති බවද එම වාර්තාවල සදහන්ය.

Related posts

කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 80 කට ගිහින්

colombotoday

කොළඹ තදබදයට කඩිනමින් විසදුමක්- ‘Park and Drive’ ළඟදීම

colombotoday

අපි ලෝකයම දිනාගෙන අවසන්.. දැන් තියන්නේ ගම, නගරය දිනාගන්නයි – මංගල

colombotoday

උප්පැන්න නැති ශ්‍රී ලාංකිකයින්ට ID එකක්

Admin

“වසර 2000කට පෙර මෙරට හිටියේ දෙමළ පමණයි.. සිංහලයන් හිටියෙ නෑ“ විග්නේෂ්වරන්

colombotoday

සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා පියවර ගැනීමට අනුමැතිය

Admin