Colombo Today Local News

අගවිනිසුරු ශ්‍රී පවන් විශ්‍රාම ගනී

අග‍්‍රවිනිශ්චයකාර කේ.ශ‍්‍රී. පවන් මහතා මේ මස 28 වැනිදා සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට නියමිතය.

ඉන් අනතුරව පුරප්පාඩු වන එම ධුරය සදහා ජනාධිපතිවරයා විසින් නව අගවිනිසුරුවරයෙකු පත් කරයි.

ඊවා වනසුන්දර හා ප‍්‍රියසාද් ඩෙප් ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ වන විට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් වෙයි.

Related posts

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin

හීනටියංගල යතුරුපැදි අනතුරකින් තරුණයකු ජීවිතක්ශයට

Admin

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday

ජනපතිගේ සහන මල්ල මාර්තු 01 දා සිට…

colombotoday

ඒකාබද්ධයෙන් තවත් කිහිපදෙනෙක් මෛත්‍රී පිලට ! – ගම්මන්පිල හෙළිකරයි

colombotoday