Colombo Today Local News

ඥාණසාර හිමි ඇප මත නිදහස්

ganasara thero22

අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිදට බැණ තර්ජනය කළේය යන චෝදනාව මත රක්ෂිත් බන්ධනාගාරගත කර සිටි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණාසර හිමියන් රුපියල් දෙලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා අද තීන්දු කරනු ලැබීය.

අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් නොකරන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මාර්තු 24 වැනිදාට නඩුව කල් තැබීය.

10656244_10206259841681475_263693423_nghghghg

 

Related posts

වැලිගම මුහුදේදී ඇල්ලු මිලියන 1758 ක හෙරොයින් ජාවාරම පිටුපස හරක් කටා

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

පෙට්‍රල් රු 3කින් ඩිසල් රුපියලකින් ඉහලට

colombotoday

මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචාර්ය නිර්මාල් රංජිත් කණගාටුවෙන්

colombotoday

IMF ණය මේ මාසයේදී – තාරක බාලසූරියගෙන් අනාවරණයක්!

Admin

ජනපති දිවුරුමෙන් කෝටි 20ක් ඉතුරු කරලා

Admin