Covid 19

කොල්ලුපිටියේ රෝහලකින් පැන ගිය කොවිඩ් ආසාදිතයකු සෙවීමට පොලීසිය මහජන සහාය පතයි

කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයකු ඊයේ දිනයේ දී පෞද්ගලික රෝහලකින් පළාගොස් තිබුණි.

ඊයේ සවස් කාලයේදී මෙසේ පලාගොස් තිබෙන්නේ කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලකින් ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිකාස් නැමති අයෙකු බවයි.

මේ පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් ලදොත් ‘ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718591579 දුරකථන අංකයට දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Related posts

කොළඹ තවමත් අවදානම් | කොවිඩ් ආසාදිතයින් 23000 ඉක්මවයි.

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 1,075ක්

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

ලංකාවේන් හමුවූ දෙවන කොරෝනා ආසාධිතයාටත් සුවයි !

colombotoday

පැතුම් නිශ්ශංකට කොවිඩ්

colombotoday

නව ආසාදිතයින් 268 ක් හදුනා ගනී

colombotoday