Colombo Today Local News

කොරෝනා මෘත දේහ බහාලන්න කාඩ්බෝඩ් මිනිපෙට්ටි හදයි

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කොරෝනා මෘත දේහ බහාලීම සඳහා කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් හඳුන්වා දී තිබේ.

රුපියල් දස දහසකට අඩු මුදලක් වැයකරමින් එම එක් පෙට්ටියක් නිපදවා තිබෙන බවද දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු මහතා සඳහන් කර ඇත.

පෙට්ටි නිෂ්පාදන කරනු ලබන්නේ ඉවතලන කඩදාසි සහ කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් බවද ඔහු සඳහන් කරයි.

මේ අනුව එම වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක කර තිබෙන අතර ඊයේ (25) දිනයේ කාඩ්බෝඩ් පෙට්ටියේ බහාලූ මුල්ම මෘත දේහය ආදාහනය කරන ලද බවද පැවසීය.

Related posts

ලක්ෂ 60ක මත්පෙති හා හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

colombotoday

ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක්

colombotoday

පූජා කරන්න ගෙනා බුදු පිළිමවලට මිලියන 3ක බද්දක් ! වරායෙන් නිදහස් කරගන්න බැරිවෙයි, උත්සවය නවතා දමයි !

colombotoday

දුමින්ද බලන්න නාමල් වැලිකඩට

colombotoday

ශ්‍රී ලංකා පොලිසියේ බව පවසමින් ඉන්ටපොල් හැඳුනුම්පතක් ගන්න උත්සහකල මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

colombotoday

නැගෙනහිර ජැටියේ අයිතිය ලංකාවට

colombotoday