Colombo Today Local News

සංචරණය ලිහිල් කළ කාලයේදී 7 දෙනෙක් මග මරුවන්ට බිලි

සංචරණ සීමා ලිහිල් කළ ඊයේ දිනය තුළ දිවයින පුරා සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මාරක රිය අනතුරු හයකින් මෙම පිරිස මියගොස් ඇත.

පින්දෙනිය ,කැස්බෑව ,මහබාගේ, මහියංගනය ,ජයපුරම්, පන්නල යන ප්‍රදේශවල දී මෙම පිරිස මියගොස් ඇති බව පොලිසිය පවසයි.

Related posts

ෆොන්සේකා කබලෙන් ලිපට.. පක්ෂයේ සංවිධායකයින් තොගයක් ගම්මන්පිලට එකතු වෙයි?

colombotoday

ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් අරඹන්නට ජනපතිගෙන් උපදෙස්

colombotoday

දිවයිනට පැමිණි ගෑස් නැවක සාම්පල පරීක්ෂාකෙරේ

colombotoday

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

Admin

අරිසිමලේ ආරණ්‍ය සේනාසනයට එරෙහිව කොටින්ගෙන් ජිනීවා වෙත පැමිණිල්ලක්

colombotoday

එංගලන්තෙන් ගෙනා කුණු කන්ටේනර් තොගය ආපසු යැවීමට නියෝග…

colombotoday