Colombo Today Local News

“එජාපය සමග යහන්ගතවන අය ශ්‍රීලනිපය ගැන කිඹුල් කදුළු හෙළීම විහිළුවක්” – ප්‍රසන්න රණතුංග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැබවින්ම ආදරෙයි නම් වහා ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැතිවරයෙකු පත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නැයි පා.ම ප්‍රසන්න රණතුංග මහතා සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට ආදරය කරන්නේ නම් යා යුත්තේ ගාල්ලේ ශ්‍රී.ල.නි.ප මැයි රැළියට බවට කර තිබූ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රණතුංග මහතා අද (21) මේ බව පැවසීය.

ඒ උඩුගම්පළ ප්‍රසන්න මහතාගේ නිවසට පැමිණි පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙස හෙතෙම මේ බව සඳහන් කළේය.

එජාපය සමග යහන් ගත වෙමින් සිටින අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කිඹුල් කඳුළු හෙළීම තරම් විහිළුවක් තවත් නැතැයිද හෙතෙම කීවේය.

Related posts

‘ඊලම නම් මගේ මාතෘභූමියේ ආදරනීය පුරවැසියනි’ මංත්‍රී අර්චුනා පාර්ලිමේන්තුවේ සිට කියයි

Admin

අපි කළකිරිල ඉන්නේ.. වික්ටර් අයිවන් ජනපතිගේ මූණටම කියයි

colombotoday

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday

ඊයේ විරෝධතා වලින් 84ක් තුවාල ලබා රෝහලට

colombotoday

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට…

colombotoday

සුළු ඡන්ද ගැන සත්‍ය හා බැසිල්ගේ මිත්‍යාව…

colombotoday