Colombo Today Local News

“මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්.. UNPකාරයන්ට ඕන විදිහට අපි නටන්න ලෑස්ති නෑ

dilan232යූඑන්පී කාරයින් කියන කියන විදිහට නටන්න ලෑස්ති නැතැයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක, මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කර සිටියි.

‘මේක ආණ්ඩුවක් නෙමෙයි පාණ්ඩුවක්. මේ ආණ්ඩුවට අපි එකතු වුණේ යූඑන්පී කාරයෝ කියන කියන විදිහට නටන්න නොවෙයි’ යයි ඩිලාන් පෙරේරා මහතා කියා සිටියේ හාලිඇල පැවති ජනහමුවකදීය.

Related posts

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහි චෝදනා කියවාදීම ඇරඹෙයි

Admin

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

ආණ්ඩුවට විරුද්ධව පාගමන් ගියොත් වෙනදේ බලාගමු !

colombotoday

ලාංකික ISIS ත්‍රස්තවාදියා සමග තවත් 16ක් ගිහින්… සඟරාවකින් හෙළිවෙයි

colombotoday

විභාග වෙමින් පවතින නඩු 25 යි වරෙන්තු 11ක් ඇති අපරාධකරුවෙක්

colombotoday