World

වහාම ඉන්දියාවෙන් පිටවන්නැයි අමෙරිකානුවන්ට එක්සත් ජනපද රජය දන්වයි

ඉන්දියාවේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන්නැයි එක්සත් ජනපද රජය දැනුම් දී තිබේ.

ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් 4 වන මට්ටමේ සංචාරක සෞඛ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශය සීමා කර ඇති බැවින් උග්‍රවන COVID-19 වසංගතය හේතුවෙන් ”ආරක්ෂිතව වහාම ඉන්දියාවෙන් පිටව යන ලෙස” එක්සත් ජනපදය තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි.

මෙහිදී සිය පුරවැසියන් වෙනුවෙන් විශේෂ ගුවන්සේවා පහසුකම් ක්‍රියාත්මක කිරීමට ද එක්සත් ජනපද රජය කඩිනම් පියවර ගෙන තිබේ.

Related posts

නයිජීරියාවට බෝකෝ හරාම් මුස්ලිම් ත්‍රස්ත ප්‍රහාරයක් – 32ක් මරුට, 80ට බරපතලයි

colombotoday

පලස්තීන දේශසීමාවේ ප්‍රරෝපකාරී ගැටුම් දරුණු අතට

colombotoday

ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී කොමා තත්වයට – ඊශ්‍රායල බුද්ධි මෙහෙයුමක් බවට කට කතා

colombotoday

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

Admin

තමිල්නාඩුවේ නව මහ ඇමැති තනතුර කොටි හිතවාදී ඩී.එම්.කේ පක්ෂයට

colombotoday

ආසියාවේ මත්ද්‍රව්‍ය රජා ට්සේ චී ලොප් නෙදර්ලන්තයේදී අල්ලයි

colombotoday