හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීමට එරෙහිව සේවකයන් විසින් අරඹා ඇති විරෝධතාවය අතරතුර දඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
[fbvideo link=”https://www.facebook.com/kalum.priyankara.10/videos/1232328456828890/” width=”500″ height=”400″ onlyvideo=”1″]
මේ අතර විරෝධතාවයේ නිරත වී සිටින වරාය සේවකයන්ට පහරදීමක් සිදුව ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආරක්ෂක අංශ යොදවා වරාය සේවකයන්ට පහර දී ඇති බව මන්ත්රීවරයා පැවසීමත් සමගම ආණ්ඩු පක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන් අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගැණුනා.
Video : Breakingnews