Gossip

Facebook සටනක් ජයගනී.. Adm’s Peak ශ්‍රීපාදය වෙයි

මෙතෙක් කලක් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් දර්ශනය වූ ගූගල් සිතියමේ  (Google Map) මේ වන විට ශ්‍රී ලංකාව අයත් වන සීමාවේ නගර සහ ආයතන නාමයන් සිංහල භාෂාවෙන් දර්ශනය වනවා. ඒ සමගම “Adam’s Peak“ යන්නද “ශ්‍රීපාදය Sri paada“ ලෙස නම් වී තිබෙනවා.

අරාබි ජාතියක් පිරිසක් “අදාම්ගේ පාද සටහන“ තබා ඇති බව සදහන් කරමින් ශ්‍රීපාදස්ථානයට අයිතවාසිකම් කියන වීඩියෝ දර්ශන පලවීමත් සමග Adam’s Peak නම ගූගල් සිතියමේ “ශ්‍රී පාදය“ ලෙස වෙනස් කළ යුතු යැයි සමාජ ජාලා ඔස්සේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ඇතිවූවා.  එලෙස සමාජ ජාලා ඔස්සේ දැනුවත් වී අති විශාල පිරිසක් ගූගල් ආයතනය දැනුවත් කිරීමට යෙදුණ අතර ව්‍යාජ නමකින් නම්කර තිබූ අපේ ජාතික උරුමයක් යළි සැබෑ නමකින්ම නම් වීම ලාංකීය සැම ලැබූ ජයක් ලෙස සැලකිය හැකියි. 

Related posts

Video: පියුමි හංසමාලිට බිම දාගෙන පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලයේ

colombotoday

කටුනායක ගුවන්තොටේ මූණ හෝදන බේසමෙන්, කකුල් හෝදන ඉන්දියානුවෙක් !

colombotoday

දිඹුලාගල මහ කන්දේ පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් හමුවේ

colombotoday

කත්‍රිනා කයිෆ් ගෙදර වැඩ

colombotoday

දීපිකා අලුත් පෙමක පැටලිලාලු

colombotoday

ලිට්ල් ස්ටාර් වේදිකාවෙන්, පුංචි තිරේ තරුවක් වූ තෙරුණි

colombotoday