Gossip

Facebook සටනක් ජයගනී.. Adm’s Peak ශ්‍රීපාදය වෙයි

මෙතෙක් කලක් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් දර්ශනය වූ ගූගල් සිතියමේ  (Google Map) මේ වන විට ශ්‍රී ලංකාව අයත් වන සීමාවේ නගර සහ ආයතන නාමයන් සිංහල භාෂාවෙන් දර්ශනය වනවා. ඒ සමගම “Adam’s Peak“ යන්නද “ශ්‍රීපාදය Sri paada“ ලෙස නම් වී තිබෙනවා.

අරාබි ජාතියක් පිරිසක් “අදාම්ගේ පාද සටහන“ තබා ඇති බව සදහන් කරමින් ශ්‍රීපාදස්ථානයට අයිතවාසිකම් කියන වීඩියෝ දර්ශන පලවීමත් සමග Adam’s Peak නම ගූගල් සිතියමේ “ශ්‍රී පාදය“ ලෙස වෙනස් කළ යුතු යැයි සමාජ ජාලා ඔස්සේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ඇතිවූවා.  එලෙස සමාජ ජාලා ඔස්සේ දැනුවත් වී අති විශාල පිරිසක් ගූගල් ආයතනය දැනුවත් කිරීමට යෙදුණ අතර ව්‍යාජ නමකින් නම්කර තිබූ අපේ ජාතික උරුමයක් යළි සැබෑ නමකින්ම නම් වීම ලාංකීය සැම ලැබූ ජයක් ලෙස සැලකිය හැකියි. 

Related posts

සීතල දෙසැම්බරය උණුසුම් කරමින් සනී ලියෝන් කැසිනෝ ප්‍රවර්ධන වැඩකට ලංකාවට එයි

colombotoday

කවින්ද්‍යා සිනමාවට

colombotoday

නැගිටින්න හදන අයට මෙන්න අත.. “අපි වෙනුවෙන් අපේ තැනක්“ බුකිය කළඹන නව රැල්ලක් !

colombotoday

Pornhub අසභ්‍ය වීඩියෝ මිලියන 9 ක් ඉවත් කර ගනිති

colombotoday

Google බැලුමෙන් රටටම නෙට්‍ දෙන්න හදන ඩිජිටල් ඇමති Google ලොක්කා සමග ගත්ත PHOTOS

colombotoday

ලෙන්ගතු ඇසුරකට අජිත් සුජීවා සොයා යයි

colombotoday