Colombo Today Local News

යහපාලන අලුත් රටේ සිංහලයන්ට නැගෙනහිර තහනම්.. රට බෙදන ව්‍යවස්ථා අවමගුල පරදවමු !

23652326-5232

ආගමික වැඩසටහනක් සදහා මඩකලපුව බලා ගිය බෞද්ධ සංවිධාන කිහිපයක සාමාජිකයන්ට නැගෙනහිර පළාතට ඇතුළුවීමට ඉඩ නොදීම සහ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් හෙට (06) වනදා පෙරවරු 11ට කිරුළපන කාර්යාලයේදී පැවැත්වෙන බව බොදු බල සේනා මාධ්‍ය ඒකකය පවසනවා.

පසුගිය 2වනදා ජනාධිපති නීතීඥ මනෝහර සිල්වා මහතා සමග නව ව්‍යස්ථාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවත් පවත්වා ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළත  ව්‍යස්ථා යෝජනා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අරඹන බවත් එම සංවිධානය පවසයි.

Related posts

“මම ගැහුවනම් ගුටිකාපු කෙනා නවතින්නේ ඔපරේෂන් තියටර් එකේ” තෙවරප්පෙරුම ඇගේ හයිය ගැන කියයි

colombotoday

කලා වැවේ හදිසි වාන් දොරටු අඩි 16 බැගින් විවෘත කරයි

Admin

මෙරටදී සෑම පැය 24කටම ළමා අපචාර සිද්ධීන් 32ක්

colombotoday

බත් පාර්සලයයි – ප්ලේන්ටියයි ගණන් උස්සයි

colombotoday

මැතිවරණ කල් දමන්න පාර්ලිමේන්තු යෝජනාවකින් බැහැ.

Admin

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

colombotoday