Colombo Today Local News

මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයේ සියලු තනතුරුවලින් ඉවත් කරයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා, කෘෂිකර්ම අමාත්‍යංශයේ දරූ සියලු තනතුරුවලින් ඉවත් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශ ලේකම්වරයා මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව බුද්ධි මාරඹේ මහතා ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන් ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් සහ කුඩා ව්‍යාපාර කෘෂි වැඩසටහනේ උපදේශක ධුරයෙන් ඉවත් කර ඇතැයි සඳහන් ය.

Related posts

වන්දනාවේ ගිය වෑන් රථයක් අනතුරක – 11ක් රෝහලේ..

Admin

ඉන්දීය අයි.එස් නායකයා ලංකාවට ආ බවට තොරතුරු

colombotoday

දරුණු ආපදා තත්ත්වයක්.. රජය ජාත්‍යන්තර සහය ඉල්ලයි

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

ප්‍රමුඛතා අනුපිළිවෙලට බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය අදින් ඇරඹේ

colombotoday

හෙට මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක්

Admin