Colombo Today Local News

මාමිණියාව රජමහා විහාරයට ප්‍රහාරයක්.. මැරයෝ විහාර දේපල කුඩුපට්ටම් කරති !

ඊයේ (03) අළුයම කැකිරාව මාමිණියාව රජමහාවිහාරයට මැර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

විහාරස්ථානයට කඩාවැදුණු පිරිසක් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇතුළුව විහාරස්ථානයේ පූජා ස්ථාන රැසකට අලාභහානි සිදුකර ඇත.

මෙම අවස්ථාවේ විහාරාධිපති හිමියන් හෝ කිසිඳු භික්ෂූන් වහන්සේ නමක් විහාරස්ථානයේ රැඳී සිට නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

ඡායාරූප – නෙත් නිව්ස්

Related posts

යෝෂිතගේ ඩේසි ආච්චිගෙන් FCIDය ප්‍රශ්ණ කරයි

colombotoday

ඉන්දියාවෙන් ගෙන්වන හැම මිරිස් කරලකම වස !

colombotoday

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

Admin

ශ්‍රී ලංකාවේ දෙවැනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරයි

colombotoday

මදුෂ් එනතුරු ආරක්ෂක අංශ කටුනායක සීරුවෙන් – ගුවන් තොටුපල අවට ආරක්ෂාවත් දැඩි කෙරේ

colombotoday

විපක්ෂ නායක කාර්යාලය තාවකාලිකව වැසෙයි

colombotoday