World

රට වැසියන් දේශප්‍රේමීන් කරවන තීන්දුවක් ඉන්දීය අධිකරණයෙන් !

1265232අද සිට සියළුම සිනමාහල්වල සෑම දර්ශන වාරයකටම පෙර තිරයේ ජාතික කොඩිය ප්‍රදර්ශනය හා ජාතික ගීය වාදනය කරන ලෙසට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

එයට ගෞරව කිරීමක් ලෙස සියළුම නරඹන්නන් අසුන්වලින් නැගී සිටිය යුතු බවටද එම නියෝගයේ සදහන්.

ඉන්දීය ජනතාව තුළ දේශප්‍රේමී හැගීම් වර්ධනය කිරීම සදහා මෙම පිවයර ගත් බවයි නියෝගය ලබා දෙමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරන්නේ.

Related posts

ඊශ්‍රායලයන් ප්‍රාණ ඇපකරුවන් දෙදනෙක් මුදාගනී.

Admin

ඉරාකයේ කොරෝනා වාට්ටුවක ගින්නකින් 41ක් මරුට

colombotoday

කාන්තාවන්ට අනතුරුදායකම රට ඉන්දියාව.. ඇමරිකාව 10 වැනි තැනට

colombotoday

ඇමරිකානු ජනපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපෙක්ෂක සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

colombotoday

එක් මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් කොවිඩ් එන්නතක්

colombotoday