World

ලොව ජ්‍යේෂ්ඨම කාදිනල් ජෝර්ජ් පෙල් ළමා අපචාර චෝදනාවට අභියාචනයේදීත් වැරදිකරු වේ.

ලොව ‍ජ්‍යේෂ්ඨතම කතෝලික පූජකවරයා ලෙස සැළකුණ ජෝර්ජ් පෙල් ට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් පසුගිය මාර්තු මාසයේදී වසර 6ක් දක්වා සිර දඩුවම් නියම කරන ලදී.

ඒ ඔහුට එරෙහිව එල්ල වූ ළමා අපචාර චෝදනා වලට ඔහුව වරද කරු ලෙස නඩු තීන්දුවේදී තීරණය කිරීමත් සමගිනි.

නමුත් තමන්ට එරෙහි චෝදනා සහ නඩු තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ජෝර්ජ් පේලේ කාදිනල් වරයා අධීකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන ලදී. එම අභියාචනය අද දින විභාගයට ගත් අතර නැවතත් ඉහළ අධීකරණය තීන්දු කරන ලද්දේ කාදිනල් වරයා තව දුරටත් වරද කරු බවයි.

78 හැවිරිදි මෙම පූජකවරයා 1997 වසරේදී  13 හැවිරිදි පිරිමි දරුවන් දෙනෙකු අපයෝජනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබිණි.

Related posts

‍බෝයිං 737 MAX 8 ගුවන් යානා භාවිතය නතර කෙරේ

colombotoday

ලොව කුඩාම ගවයා බංගලාදේශයෙන්. – සංචරණ සීමා නොතකා දැකබලා ගැනීමට ජනතාව පැමිණෙති.

colombotoday

ඉන්දීය හා චීන හමුදාව යළි ගැටෙයි

colombotoday

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

කුඩා ළමුන්ගෙන් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක්

colombotoday