Colombo Today Local News

ජනපති සිරිසේනට ඇමරිකාවේ උප ජනාධිපතිගෙන් ඇමතුමක් !

gfg26232ශ්‍රී ලංකාව සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවට හා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන්වලට සහය දක්වන බවට අමෙරිකාවේ මීළග උප ජනාධිපතිවරයා ලෙස තේරීපත් වී සිටින මයික් පෙන්ස් සහතික වී තිඛෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඊයේ පස්වරුවේ දුරකතනයෙන් අමතා ඔහු මෙම සහතිකය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

අමෙරිකාවේ සංචාරයක නිරත වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මයික් පෙන්ස් ආරාධනාවක් ද කර තිඛෙනවා.

Related posts

මේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනේ

colombotoday

වත්මන් රජය ජනතා සුබ සාධන මුදල් කප්පාදු කර නෑ. | තෙල් මිල වැඩි කලේ අකමැත්තෙන්

colombotoday

‘ජනපතිට අභියෝග කල ත‍්‍රිරෝද සභාපති මරා දමයි’ සුළු දේශපාලන පක්ෂයකගේ පුර්ණ අනුග‍්‍රහය

colombotoday

අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගානාත් මහතාගෙන් පින්කම් රැසක්

colombotoday

වල් ඌරන් ඝාතනයට, ප්‍රවාහනයට සහ අලෙවියට පනවා තිබූ තහනම ඉවතට

colombotoday

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin