දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාව අද (08) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පෙරවරු 11.00ට එය භාරදීමට නියමිත බව වාර්තා වේ.
පිටු 2000කින් යුත් හා වෙළුම් තුනකින් මෙම වාර්තාව සමන්විත වේ.
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලෙන කොමිසම හමුවේ ඉදිරිපත් වූ පැමිණිළි 198කට අදාළ කරුණු වාර්තාවට ඇතුළත්කර තිබේ.