Colombo Today Local News

UPDATE: උඩුවේ හිමියෝ 17 දක්වා රිමාන්ඩ් !

uduwe himi

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවටගත් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උන් වහන්සේ ලබන 17දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි අධිකරණය නියෝග කළා.


 

Mar 9, 2016 @ 03:27

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයට ගොස් අත්අඩංගුවට ගත් එහිමියන් රහස් පොලීසියේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු අධිකරණය ඉදිරිපත් කරීමට නියමිත බවයි වාර්තාවන්නේ.

උන් වහන්සේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිත්‍යානුකූල අවසර පතක් නොමැතිව අලි පැටවකු විහාරයේ තබා ගැනීමේ වරදටයි.

Related posts

රුපියල් බිලියන 15ක සිගරට් විනාශ කරයි

Admin

ඵල ප්‍රයෝජනයක් නැතිව මුහුදට ගලාගෙන යන ජලය ජනපති, උතුරට – නැගෙනහිරට හරවයි

colombotoday

සර්වපාක්ෂික හමුව එකගතාවයෙන් තොරව අවසන්… මැතිසබේ හෙටත් ගිනියම්වන ලකුණු…

colombotoday

“2020 වනතුරු ඉන්න… වැට් බද්ද 2%කින් අඩු කරනවා“ – මුදල් ඇමති

colombotoday

මහේෂ් සේනානායක හදිසියේ රෝහල්ගත කරයි !

colombotoday

“ලේලිය වෙදකමට.. රෝගීන් මරු කටට.. රාජිතලාගේ යහපාලනය මේකද?” (photos)

colombotoday