ඉන්දියාව සමග ඇතිකර ගැනීමට නියමිත එක්ටා ගිවිසුමට අත්සන් තබලන්නේ අදාළ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එහිදී සම්මත කර ගැනීමෙන් පුසව බව අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
මහනුවර ප්‍රදේශයේ ඊයේ (26) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ යෝජිත නව ව්‍යවස්ථාව සකස් කිරිමද විවෘතව සිදු කෙරෙන බවයි.