Colombo Today Local News

පියාට වූ අසාධාරණයට එරෙහිව පුතා නැගිටියි.. ඇමතිකම දමා ගෙදර යයි (Video)

ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මධ්‍යම පළාත් සභාවේ දරන ලද ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

සිය පියා වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ශී‍්‍රලනිප ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පල කිරීමක් ලෙස ඔහු මෙසේ ඉල්ලා අස්වී වී ඇත.

Related posts

ශ්‍රී ලංකාවත් අවධානමේ… උපදෙස් පිළනොපැද්දොත් අපේ නගරත් වහන්න වෙයි !

colombotoday

හෙරොයින් හා හමුදා නිල ඇඳුම් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

2023 අයවැය ප්‍රතිපාදනවලින් 6%ක් කපාහරින්නැයි දැනුම්දෙමින් චක්‍රලේඛයක්

Admin

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩවර්ජනය අවසන්

colombotoday

මැති ඇමතිවරුන්ගේ ආශිර්වාදයෙන් රටම භීතියට පත්කරන පාතාලයන් 175කගේ ලයිස්තුවක්

colombotoday

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

colombotoday