Colombo Today Local News

ගාලු මැයි රැළියේ සංවිධාන වැඩවලට සජින් වාස් එයි.. ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ විරෝධය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේදී පැවැත්වෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියේ සංවිධාන කටයුතු සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සක්‍රීයව දායක වෙමින් සිටින අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රීලනිප ‍ජේ්‍යෂ්ඨයන්ගෙන් විරෝධය එල්ල වී ඇතැයි වාර්තා වේ.

පසුගිය රජයේ ප්‍රබල භූමිකාවක් රගපෑ සජින් වාස් මන්ත්‍රීවරයා නව රජය බලයට පත්වී කෙටි කලකින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය. පසුව ඇප මත නිදහස් වීමෙන් අනතුරුව රජයේ ඉහළම පෙළේ නායකයකුගේ සොයුරෙකු සමග මහා පරිමාණ හවුල් ව්‍යාපාරයකටද අතගසා ඇත. මේ වන විට ඔහුට ප්‍රභූ ආරක්ෂාවද හිමිව ඇත.

Related posts

මෛත්‍රී-කරූ අතර හමුවක් අද පස්වරුවේ

colombotoday

ඉෂාරා සෙව්වන්දි රටින් පනී! මහජන ආරක්ෂාවට අබ සරණයි

colombotoday

ඩෑන්ගේ මරණය ආන්දෝලනයක්? ජාතික ආරක්ෂාවද? මහජන ආරක්ෂාවද?

Admin

දේශපාලන අවුල අස්සේ විදෙස් ආයෝජකයෝ සල්ලිත් අරන් රටින් යයි… ගිය සතියේ පමණක් කෝටි 392ක් ඉවත්කරගෙන

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

කැස්බෑව පාසලක් අසල බාර් එකක් අරියි.

colombotoday