Colombo Today Local News

ඊළමයි, ද්විත්ව පුරවැසිභාවයයි දෙකම දෙනු ! ජය ලලිතාත් බරටම ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට වෙනම ඊළාම් රාජ්‍යයක් දිනාදිම පියවර තබන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය පවසයි.

එසේම තමිල්නාඩුවේ සරණාගත කදවුරුවල ජීවත්වන ද්‍රවඩි ජනයාට ද්විත්ව පුරවැසිභාවය ලබාදෙන ලෙස ඉන්දියානු මධ්‍යම රජයට බලපෑම් කරන බවද ඇය ඊයේ තමන් නියෝජනය කරන ඒ.අයි.ඒ.ඩී.එම්.කේ වෙනුවෙන් තිරුචිරපල්ලෙයි ප්‍රදේශයේ පැවති දැවැන්ත ජන හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇතිබව ඉන්දීය මාධ්‍ය අනාවරණය කරයි.

තමිල්නාඩු දේශපාලනයේ කැපී පෙනෙන ඩී.එම්.කේ සහ කොංග්‍රස් පක්ෂ විසින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයාගේ ප්‍රශ්නය තවදුරටත් අවුල් සහගත තත්ත්වයට පත් කළ බවත්,ඒ නිසාම ඔවුන්ගේ නිදහස හා ගෞරවනීය ජීවිතයක් සඳහා තමන් පෙනී සිටින බවත් ඇය මෙහිදී සඳහන් කළාය.

Related posts

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday

එරාන් වික්‍රමරත්න මහබැංකු අධිපතිකමට.. රෝසි පාර්ලිමේන්තුවට !

colombotoday

මෙන්න තියෙනවා මගේ වත්කම. අරන් පලයල්ලා FCID – හිටපු ජනපති කියයි

colombotoday

ඇමරිකානු යෝජනාවෙන් ඉවත් වන බවට ලක් රජය ජනීවා සමුළුවට නිළ වශයෙන් දැනුම් දෙයි !

colombotoday

විග්නේෂ්වරන් ටී.එන්.ඒ පක්ෂයෙන් නිල වශයෙන් ඉවත්වෙයි

colombotoday

ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව රහස් එකඟතාවයක- අනුර

colombotoday