ත්රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීම, රාජ්ය සම්පත් විකිණීම, සයිටම් අර්බුධයට, ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (05) විරෝධතාවයේ නියැලිණි.