Colombo Today Local News

නව ව්‍යවස්ථාව මර උගුලක්.. ඒකීය රාජ්‍ය කඩන්න කීයටවත් ඉඩ දෙන්නෑ – වාසු බලය බෙදීම ගැන වමේ මතය කියයි

vasudewa 154යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මර උගුලක් බවත්, ඒකීය රාජ්‍ය කැඩීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහුමේ බව පැවසූවේ නව ව්‍යස්ථාව හා බලය බෙදීම පිළිබදව වමේ පක්ෂවල මතය හෙළි කිරීම සදහා ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තම පක්ෂයේ මුල් ස්ථාවරය අනුව ඒකීයත්වයට හානි නොකරන, ෆෙඩරල්වාදයෙන් තොර බලය බෙදීමක් සම්බන්ධයෙන් තමන් පෙනී සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි මාර්තු 29 ඇරඹේ

colombotoday

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

රජය වෙනුවෙන් ගයන්ත මහා නාහිමියන්ගෙන් සමාව ගනී !

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

colombotoday

පාස්පෝට් ලබාදීම අභියෝගයක් වෙලා

Admin