Colombo Today Local News

“මහාමාර්ග උසස් අධ්‍යාපනයටනම් ලොතරැයිය විදේශ අමාත්‍යාංශයට වුණාම මොකෝ“ – රවී

මහා මාර්ග විෂය උසස්   අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතිනවානම්, ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවතීමේ ගැටළුවක් නොමැති බව විදේශ කටයුතු  අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ජාතික ලොතරැයි  මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්  යොමු  කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය.

අලාභ ලැබූ ලොතරැයි මණ්ඩලය වාර්ෂිකව මිලියන 300ක් ලාභ ලබන ආයතනයක් බවට පත් කළ බවත්,  දූෂණ වංචා නැතිකිරීම  සදහා ලොතරැයි මණ්ඩලය තමන් යටතට පවරා ගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන්  කර සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/rupavahinisinhalanews/videos/1954502521486821/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

නීතිවිරෝධි කහ සහ ගංජා ප්‍රවාහන කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

මම චෛත්‍ය 1125 ක් හදනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

විශ්වාසභංගයට පක්ෂව 116 ක් දැනටම සූදානම්.. 04 වැනිදාට කලින් අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක් ?

colombotoday

වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළල

colombotoday

ගල්කිස්ස වෙරළ සෝදාපාළුවීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි- පාඨලි චම්පික

colombotoday

වැලිකඩ සිට කුරුණෑගලට ජොනී ලියයි

Admin