Colombo Today Local News

නීතිය නවන්න ගිය පොලිස්පතිව නීතියෙන් නවයි.. නීති විරෝධීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තින්දුවක්

IGP 23සිය ප්‍රථම නිල රාජකාරිය ලෙස කිලිනොච්චිය ප්‍රදේශය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාට එල්ල වී ඇති දේශපාලන බලපෑම් මත කිලිනොච්චියෙන් මාරුකර යැවීමට සිදුවන බවට ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කර ඇතැයි කියන ප්‍රකාශය නීතියට පටහැනි බල රහිත ප්‍රකාශයක් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පොලිස්පති ධුරයේ රාජකාරී භාර ගැනීමෙන් පසුව කිලිනොච්චිය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තමා අමතමින් තමාව කිලිනොච්චියෙන් මාරුකර හරින ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට සිදු වන්නේ යැයි ප්‍රකාශ කළ බව පෙන්වා දෙමින් පාලිත සිරිවර්ධන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.‍

පොලිස්පතිවරයාගේ එකී වාචික ප්‍රකාශය නීතියට පටහැනි මෙන්ම එය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන ප්‍රකාශයක් බැවින් එකී වාචික ප්‍රකාශය අනුව කටයුතු කිරීම වළක්වන්නැයි පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් පෙ

Related posts

අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරයට කබ්රාල්

colombotoday

දවල්ට කොම්පෝස්ට්.. රෑට යුරියා.. යොදා කාබනික ගොවිතැන සාර්ථකයැයි පෙන්නුවා. – ලොවක් ඇන්දු රතන හිමිගේ තවත් කුපාඩි වැඩක් හෙළිවෙයි.

colombotoday

හිටපු ජනපති දිවයිනට.. පිළිගන්න මහ ජනකායක් කටුනායකට !

colombotoday

නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

colombotoday

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු දෙදෙනෙකු අල්ලස් චෝදනාවලින් නිදහස්..

colombotoday

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

colombotoday