World

(VIDEO) මගීන් 61ක් සමග ෆ්ලයි ඩුබායි යානය රුසියාවේදී කඩා වැටුණු හැටි

ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් රුසියාවේදී අනතුරට ලක්ව තිබෙනවා.

රුසියාවේ රොස්ටෝ ඔනාඩෝ ගුවන් තොටුපොළට ගොඩ බැස්වීමට යන අවස්ථාවේ මෙම අනුතුර සිදුව යානයේ ගමන්ගත් පුද්ගලයන් 61 දෙනෙකු මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

Related posts

ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්

Admin

ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මිය යයි

Admin

සෞදිය ලිංගික අපයෝජනය සහ අඩන්තේට්ටම් කිරීම නෛතික වැරදි ලෙස නම් කිරීමට යයි

colombotoday

බොරතෙල් මිල තවත් පහලට

Admin

ක්වාලාලම්පූර් නුවරදී මෙට්‍රො දුම්රිය දෙකක් එකිනෙක ගැටෙයි | 213 කට තුවාල

colombotoday

මා මියයාවිදැයි ට‍්‍රම්ප් අසයි.. ඉදිරි පැය කිහිපය තීරණාත්මකයි.

colombotoday