Colombo Today Local News

ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා පොලිස් මෙහෙයුම්

ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා අද (27)දින සිට මෙහෙයුම් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ නගරය හා බස්නාහිර පළාත තුළ අද දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

ළමයින් මෙහෙකාර සේවයට රැගෙන එන තැරව්කරුවන්ට ද මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

Related posts

බොරැල්ලේ ට්‍රැෆික් OIC යටකර පලාගිය ඩිෆෙන්ඩරයේ රියදුරුට ඇප…

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කෙරේ.

colombotoday

පාළු නිවසක කාන්තා මළසිරුරක්

Admin

සූක්ෂම සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදාව සොයා ගනී

Admin

සෞදියට ණය වී අර්ජුණ මහෙන්ද්‍රන් ශරියා නීතියට පදනම දමයි.. “ණය ගන්න බව මම දන්නේවත් නෑනේ” ජනපති

colombotoday

රුපියල තවත් පහතට

colombotoday