Colombo Today Local News

ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා පොලිස් මෙහෙයුම්

ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා අද (27)දින සිට මෙහෙයුම් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ කොළඹ නගරය හා බස්නාහිර පළාත තුළ අද දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

ළමයින් මෙහෙකාර සේවයට රැගෙන එන තැරව්කරුවන්ට ද මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ ය.

Related posts

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහළුමක් පුපුරයි

colombotoday

පවුල් නීති පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය.

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ

colombotoday

කෘෂිකර්ම අමාත්‍යංශය සබිතාගේ ගොඩනැගිල්ලට ගියවිදිහ අහන්න අගමැති ලේකම් ජනාධිපති කොමිෂන් සභාව හමුවට

colombotoday

ෂාෆි පිළිබඳ විමර්ශන නිසා ජීවිත තර්ජන එල්ල වෙලා – කුරුණෑගල රෝහලේ නි. අධ්‍යක්‍ෂ පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි

colombotoday

එංගලන්ත මැතිවරණ ප්‍රතිභලයෙන් ජාතිකවාදී සංකල්පයේ අඛණ්ඩත්වය පේනවා – හරින්ගෙන් ප්‍රකාශයක්

colombotoday