Colombo Today Local News

සාම්පූර් නාවික හමුදාව සතුව තිබූ තවත් අක්කර 177ක් අද මුදාහැරේ

sampoor

ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ නාවික හමුදාව සතුව තිබූ තවත් අක්කර 177ක් අද මුදාහැරීමට නියමිත බව නාවික හමුදා ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පවසයි.

නාවික හමුදාව එම භූමිය 2007 වසරේ සිට භාවිතා කර තිබේ.

නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම භූමි ප්‍රදේශ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාට අද නිල වශයෙන් භාර දෙන බව ය.

Related posts

2017 දේශපාලන සැලසුම මහින්ද හෙළිකරයි

colombotoday

ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගමට ලබාදෙන ගෝල් මරීනා ව්‍යාපෘතියට මනූෂ විරුද්ධ වෙයි

colombotoday

ක්‍රිෂ් ගනුදෙනුව ගැන හොයන්න FCID සිංගප්පූරු යයි

colombotoday

රුහුණෙන් මානුෂීය මෙහෙවරක්… බලාපොරොත්තුවේ පියසටහනට ඔබත් එකතු වන්න

colombotoday

ETCA අවසන් ගිවිසුම හදන්න අගමැති රනිල් ඉන්දියාවට..

colombotoday

නිරෝධායන කටයුතු මග හැර සිටි 23ක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday