Colombo Today Local News

සංහිදියාව ගොඩනගන්න චන්ද්‍රිකා, පාසල් පෙළ පොතෙන් ඉතිහාසය කප්පාදු කරයි (Video)

chandrilka 12154

ජාතික සංහිදියාවට බාදා කරන දෑ පාසැල් පෙළ පොතෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව චන්ද‍්‍රිකා කුමාරතුංග පවසයි. පාසැල් ඉතිහාසය පෙළ පොතට ඇතුලත් කර ඇති සමහර කරුණු ජාතික සංහිදියාවට බාධා ඇති කරන බවත් එම කරුණු අසත්‍ය ඒවා බවත් ඊයේ බේරුවල පැවති උත්සවයකට එක්වෙමින් ඇය කියා සිටියේය.

දැනටමත් ඒ සියල්ල අධ්‍යයනය කර ඇති බවත් ඉදිරි කාලයේදී පාසැල්පෙළ පොතෙන් එවැනි පාඩම් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරත් අවධාරණය කර සිටියේය.

Related posts

කැබ් රථයක ගැටී මව සහ පුතු මරුට

colombotoday

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකිවීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම වෙයි

colombotoday

නිධන් හාරන්න ගිය මිරිහානේ පොලිස් ලොක්කෙක් මාට්ටු

Admin

මකියන් තංගවේලූ කොටියා ලන්ඩන් ත‍්‍රස්ත මර්දන පොලිස් අත්අඩංගුවට

colombotoday

ජනපති මෛත්‍රීගෙන් මහින්දට ලොකු පුටුවක් !

colombotoday

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

colombotoday