Colombo Today Local News

ප්‍රසන්න, දිලුම් නෙරපයි.. SLFP සංවිධායකවරු 26ක් පත්කරයි

prasanna 2262

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ ආසන සංවිධායකවරුන් 26 දෙනෙකුට අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබා දුන්නේය.

මෙම පිරිස අතර එස්.බී. දිසානායක මහතාට හෙවාහැට සංවිධායක ධුරයද,මහින්ද සමරසිංහ මහතාට පානදුර ආසන සංවිධායක ධූරයද,ඉසුර දේවප්‍රිය මහතාට මහරගම ආසන සංවිදායක ධුරයද,රංජිත් සොමවංශ මහතාට අගලවත්ත ආසන සංවිධායකධූරයද,සුමිත් ලාල් මෙන්ඩිස් මහතාට කලුතර සම සංවිධායක ධුරයද මෙහිදි පිරනැමුණි.

මේ අතර ප්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ ආසන සංවිධායක ධරයෙන් ඉවත්කර තිබෙන අතර ඒ වෙනුවට පත් කර ඇත්තේ පසුගිය මැතිවරණයෙන් පරාජයට පත්වූ රුවන් රණතුංග මහතායි. දිලුම් අමුණුගම මහතා සෙංකඩගල සංවිධායක ධුරයෙන්ද ඉවත් කර ඇත.

Related posts

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියෙන් මන්ත්‍රීවරයෙකුට තුවාලයි.. වහාම රෝහල්ගත කරයි

colombotoday

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක්

colombotoday

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහන අත්අඩංංගුවට ගන්න වැඩ බලන ජනාධිපතිගෙන් නියෝග

colombotoday

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

colombotoday

කෝටි 5ක මත්පෙති තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

Admin