Colombo Today Local News

“මාතලේදී බාලවයස්කාර සිංහල දැරියක් ගෙනගොස් විවාහකරගෙන“ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

amtr22

මෙරට ක්‍රියාත්මක ඉස්ලාම් විවාහ නීතිය මුස්ලිම් ජාතිකයන්ට පමණක් අදාල වූවක් වුවද මාතලේ ප්‍රදේශයේ මුස්ලිම් පුද්ගලයෙකු 13 හැවිරිදි බාලවයස්කාර සිංහල දැරියක ගෙනගොස් විවාහ කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර සිටියා.

ඇමතිවරයා මෙය පැවසුවේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට ගෙනඇති පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු අයවැය විවාදයේදී අදහස් දක්වමිනුයි. මෙරට ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී කල්ලි 4ක් පිළිබදවද ප්‍රකාශ කළ ඇමතිවරයා ඔවුන්නොවුන් අතර ඇතිවන අභ්‍යන්තර ගැටුම් රටේ අරගලයක් කර රට අරාජික කිරීමට උත්සාහයක් තිබෙන බවත්, ඊට ඉඩ නොදෙන බවත් ඇමතිවරයා වැඩිදුරත් එහිදී සදහන් කර සිටියා.

වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/1833185270284281/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

බෑවුමක ගලක් නිවසට පෙරැළි තිදරු පියා මිය යයි

Admin

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday

මනුෂ නානායක්කාරත් අත්අඩංගුවට ගැනීමට සුදානම් !

colombotoday

පෘථිවිය ට සමාන ග්‍රහලෝක හතක් සොයා ගැනේ

colombotoday

අලුත් අවුරුද්දෙන් පසු දුම්රිය ගාස්තු ඉහළට

colombotoday

තුර්කි ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපොළේදී අනතුරකට

colombotoday