Colombo Today Local News

කුණුහරුපෙන් බැන්නට සොරි… ඕස්ට්‍රේලියාවෙ, නවසීලන්තෙ අගමැතිලත් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියනව

2016-05-22_152443
පසුගියදා තමන් පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචනයෙන් බැන්නාට කණගාටු වන බව ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ කුණහරුප කීම සාමාන්‍ය දෙයක් බව පවසන ඇමති හරීන් ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ අගමැතිවරුන්ටද අසභ්‍ය වචනයෙන් පාර්ලිමේන්තුව ඇමතීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන බවද පවසයි.

තමන්ට එලෙස කුණුහරුප කීමට සිදුවූයේ ඒකාබද්ධ විපක්ෂයෙන් කුණුහරුප කියූ නිසා බවද ඇමතිවරයා පවසයි.

Related posts

ඇමති රිෂාඩ් යළි වැඩ අරඹයි

colombotoday

ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පිරිසක් නිරෝධායනයට

colombotoday

ස්ථාන කිහිපයකටම තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

colombotoday

සංහිදියාවට බාධාවක් ? කුරුණෑගල වෙළගෙදර පිටිය අභියස රණවිරු ස්මාරකය ගලවයි !

colombotoday

යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි අල් හුසේන් සාමාජික රටවලට දන්වයි !

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකදී 1158ක් අත්අඩංගුවේ

colombotoday