Colombo Today Local News

“මා කියූ දෙයක් වැරදී නෑ.. 2020 ජනපති ගෝඨාභයයි.. ස්තීරයි.. ඒකාන්තයි“ – විජිත රෝහණ

fgfgh22තමන් කලින් පල කරන ලද අනාවැකිය ස්ථීර වශයෙන්ම සිදුවන බවත්, ඉන් අනතුරුව ව්‍යවස්ථාව අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපති ධුරයට පත්වන බවත් ප්‍රවීණ ජෝතිශවේදී විජිත රෝහණ විජේමුණි මහතා පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ඉන්පසුව පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලක්ෂ පහකට වඩා ලබා ගනිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථීර වශයෙන්ම මෙරට ජනාධිපති ධුරයට පත්වන බවයි.

Related posts

“ආර්ථික සහන ඕන නම්, අපරාධ පනත වෙනස් කර හිරේ ඉන්න කොටින්ට සහනය දෙන්න“- යුරෝපා සංගමය

colombotoday

බ්‍රිතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

colombotoday

විශ්වවිද්‍යාල අරමුදල් රු.මිලියන 880ක් දී බැඳුම්කර වංචාවට කබීර් හෂීම් උපරිම ශක්තිය යොදවලා

colombotoday

ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවට

Admin