Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, එම පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ කටයුතු කරන බව ය.

Related posts

නව අධිකරණ ශාලා 100ක් ඉදි කිරීමට සැලසුම්

colombotoday

සියලු ජලාශ එකම ආයතනයක් යටතේ පාලනයට අවධානය

Admin

පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ ප්‍රහාරයකට බව ස්ථීරයි – උතුරේ හමුදා ප්‍රධානීන් කියයි

colombotoday

පොලිසියට පාට් දැමූ වෙන්නප්පුව එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනිය රිමාන්ඞ්

colombotoday

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday

රජයේ සුඛෝපභෝගී වාහන 150ක් විකුණයි

Admin