Colombo Today Local News

ලංකාවෙන් 32ක් ISIS ත්‍රස්තයන්ට එකතුවෙලා – අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

isis-sl232ශ්‍රී ලංකාවේ පවුල් 4ට අයත් පුද්ගලයින් 32ක් සිරියාව බලා ගොස් අයි.එස් ත්‍රස්ත සංවිධානයට එකතුවී ඇති බවට තොරතුරු ඇතැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අද(18)පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ අද සිට රටේ ආගම්වාදී අන්තවාදී ක්‍රියාකාරකම්වලට කිසිසේත්ම ඉඩ නොදෙන බවයි.

ඇතැම් වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර හා අන්තවාදී ප්‍රකාශ නිකුත්වන බවත්,ඒවායින් ජනයා නොමග යන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අයුරින් අධිකරණයට අපහාස වන ලෙස දිගින් දිගටම පුවත් පළකරන ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර යන අය ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනවිත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

මේ අතර ලංකාවේ විදේශීය ඔත්තු සේවා කිහිපයක්ද ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් සඳහන් කළේය.

බුද්ධි අංශවල කනෙන් රිංගා ලංකාවෙන් ගිය තවත් ISIS ත්‍රස්තයෙක් සිරියා සටන් බිමේ!

Related posts

නව වසරේ හාල් මිලත් නගී.. කිලෝව 110 – 115 යි !

colombotoday

දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

උතුරේ දේශපාලන පෙරළියක්.. ටී.එන්.ඒ. දෙදරයි.. පක්ෂ කිහිපයක් ඉවත් වී නව සන්ධානයක් හදයි !!

colombotoday

මුස්ලිම් කටයුතු ඇමති හලීම්, තව්හිද් ජමාත් අන්තවාදී පල්ලි 400කට අවසර දීලා…

colombotoday

වැඩ බලන පොලිස්පති ලෙස පූජිත් ජයසුන්දර පත් කෙරේ.

colombotoday

සැමියාගේ යකඩ පොලු පහරවල් බිරියකට මරු කැදවයි

colombotoday