Colombo Today Local News

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (07) නිහඩ විරෝධතාවයක නිරත වූහ.

සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම පන්දම් දල්වමින්, කළුපටි පැළඳ විරෝධතාවයේ යෙදුණු අයුරු ඡායාරූපවල දැක්වේ.

No description available.
No description available.
No description available.
No description available.
No description available.

Related posts

(VIDEO) අලුත් දේශපාලන පක්ෂය හැදෙන හැටි බැසිල් කියයි

colombotoday

වැඩිහිටියන්ට, අබාධිතයන්ට සලකන්න රජයෙන් මුදල් නෑ… දීමනාවෙන් රු100ක් කපා අරමුදලක් හදනවා

colombotoday

පෙට්‍රල්, ඩීසල් අලෙවිය අඩු වෙයි

Admin

Online ඔස්සේ ‍යළි මේ දේවල් කළොත් වැඩ වරදී…

Admin

බලශක්ති ඇමති උපාධියත් අරගෙන සී.අයි.ඩී යයි

Admin

ලංකාව අධි අවධානම් කළාපයක.. කිලෝමීටර් 10ක් පහළින් නව භූචලන මගක් නිර්මාණය වෙමින් පවතී

colombotoday