කොළඹ නගර ශාලාවේදී ඊයේ පැවති ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ගුණසමරුවට පැමිණි හිටපු අමාත්‍ය මර්වින් සිල්වට එහි සිටි පිරිසගෙන් දැඩි විරෝධයක් එල්ල වූහ.
සභාවේන් එක දිගට හූ හඩ ඇසුණු අතර අමාත්‍යවරයාද හූවක් තබාගෙනම උත්සව ශාලාවෙන් පිටව ගියහ.