Colombo Today Local News

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට එරෙහිව ඊයේ (15) මඩකලපුව පට්ටපලිච්චෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපටදී දෙමළ සිවිල් සංවිධාන සහ ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව උද්ඝෝෂණයක නිරත වූවා.

පසුගිය දිනක සමුනරතන හිමියන් විසින් රජයේ නිලධාරීන්ට දැඩි ලෙස බැණවැදීමේ සිදුවීමට විරෝධය පළකරමින් මෙම පිරිස කොක්කොඩිචෝලෙයි වෙල්ලාවෙලි ප්‍රධාන මාර්ගය හරස් කර ගමනාගමනයට බාධා එල්ලකරමින් උද්ඝෝෂණයේ නිරත විය.

මංගලාරාම විහාරාධිපති හිමියන් පොලිස් නිලධාරීන්ද ඉදිරියේ රාජ්‍ය නිලධාරීන්ට බැන වැදී තිබුනද රජය ඊට එරෙහිව නීතීමය පියවර නොගන්නා බවටද උද්‍ඝෝෂකයින් චෝදනා කළා.


Related posts

මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලා

Admin

“ලව් ටොෆී” කන්න ගිය ගල්කිස්සේ බාලිකාවියන් මත්වෙයි… මොහොමඩ්ලා දෙදෙනෙක් උසාවි කැදවයි

colombotoday

පාස්කු වින්දිතයින්ට හිටපු ජනපති මෛත්‍රී වන්දි ගෙවයි

Admin

නාවික හමුදාපති රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin