Colombo Today Local News

පන්තියක උපරිම සිසුන් ගණන 15යි – සඳුදා සිට පාසල් පවත්වන්නේ මෙලෙසයි

බස්නාහිර පළාතේ පාසල්හි සියලුම ශ්‍රේණි ලබන සඳුදා සිට යළි ආරම්භ කළ ද එක් පන්ති කාමරයක සිිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 15කට සීමා කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වේ.

කිසියම් පන්තියක සිසුන් 30ක් සිටීනම් එම පන්තිය කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් බැඟින් පන්ති පැවැත්විය යුතු බව සිසුන් 45ක් පමණ සිටීන පන්තියක් නම් කණ්ඩායම් තුනකට බෙදා එලෙස පැවැත්විය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මීට අමතරව පාසල් ආරම්භ කළ වාහාම විභාග කටයුතු සහ තරග සඳහා දරුවන් යොමු කිරීම නොකරන ලෙස ද අධ්‍යාපන ලේකම්වරයා එම චක්‍රලේඛය මගින් පාසල් බලධාරීනට උපදෙස් ලබාදී තිබේ.

Related posts

කළාප අනුව කරන්ට් කැපෙන පැය ගණනේ වෙනසක්

colombotoday

තිහාරියේ මුස්ලිම්වරුත් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරති.

colombotoday

“ලැජ්ජා සහගත පත්වීමක් කරන්න ‘යහපාලන රජයට’ කැතක්, පිළිකුලක් නැතිද?” CAFFE

colombotoday

බොදු බල සේනාව අන්තවාදී නෑ. තහනම් කරන්න කියන නිර්දේශයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. | අමාත්‍ය සරත් වීරසේකර කියයි.

colombotoday

රාඩා නඩුවෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු නිදහස්

colombotoday

ස්තැඩන් තේ වත්තේ කාණුවක නාඳුනන මළ සිරුරක්

colombotoday