ජනාධිපති කාර්යාලය අසලදී අබාධිත රණවිරුවන්ට එල්ලවූ ප්රහාරයට විරෝධය පලකරමින් දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්රී ලාංකිකයන් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
ඊයේ (12) සොල් නුවර දුම්රියපොල අභියසදී පැවැත්වුණු මෙම විරෝධතාවයට ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, රණවිරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජනපතිවරයා ඇතුළු රජය ජාතියෙන් සමාව ගතයුතු බව ඔවුන් ප්රකාශ කළහ.
[fbvideo link=”https://www.facebook.com/Mr.GotabayaRajapaksa/videos/582772425242988/” width=”500″ height=”400″ onlyvideo=”1″]