Colombo Today Local News

“රට බේරාදුන්නාට තුටුපඩුර කදුළු ගෑස්ද“ ආබාධිත රණවිරු ප්‍රහාරයට කොරියාවේ ලාංකිකයන්ගේ විරෝධය

ජනාධිපති කාර්යාලය අසලදී අබාධිත රණවිරුවන්ට එල්ලවූ ප්‍රහාරයට විරෝධය පලකරමින් දකුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

ඊයේ (12) සොල් නුවර දුම්රියපොල අභියසදී පැවැත්වුණු මෙම විරෝධතාවයට ලාංකික තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, රණවිරුවන්ට පහරදීම සම්බන්ධයෙන් ජනපතිවරයා ඇතුළු රජය ජාතියෙන් සමාව ගතයුතු බව ඔවුන් ප්‍රකාශ කළහ.

[fbvideo link=”https://www.facebook.com/Mr.GotabayaRajapaksa/videos/582772425242988/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ආගම කතෝලිකනම්, කුලය දුරාව නම් එයා කොලිටි… අධිකරණයේ උසස්වීම් දෙන්න රන්ජන් ආගම, කුලය සැලකූ හැටි !

colombotoday

සති අන්තයෙත් විදුලි කප්පාදුවක්

Admin

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday

ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්න

colombotoday

රනිල් එලවන්න දත කෑ රාජ්‍ය ඇමති ඇලෝසියස්ගෙන් මිලියන 3ක චෙක් අරන් මාට්ටුයි

colombotoday

ගිරිබාව රෝහල තාවකාලිකව වසා දමයි

colombotoday