Colombo Today Local News

‘ජාතික තෙල් හා වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ‘ජාතික තෙල් වායු සමාගමක්’ පිහිටුවීමට කැබිනට් අනුමැතිය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලිත සමාගමක් වශයෙන් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අදාළ සමාගමට 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ V වන කොටස ප්‍රකාරව පැවරී ඇති කාර්යයන් සහ කර්තව්‍යයන් ඉටු කිරීමේ වගකීම පැවරෙනු ඇති.

Related posts

ඥානසාර හිමි ජනාධිපතිවරණයට ?

colombotoday

කොරෝනා යැයි කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන 20 දෙනාගෙන් 16 ආසාදියින් නොවේ

colombotoday

රටට අහිතකර බිහිසුණු පනතක් පාර්ලිමේන්තුවට !!

colombotoday

නියඟයෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000ක් විනාසයි

Admin

වැලිසර ළය රෝහලෙන් පළා ගිය කොවිඩ් රෝගියා මෙන්න

colombotoday

Tik Tok හරහා LTTEය ප්‍රවර්ධනය කළ අයෙක් අත්අඩංගුවට

colombotoday