Colombo Today Local News

ඔක්සිජන් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

මෙරට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ 3 බැගින් සතිපතා ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

අද (24)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව සඳහන් කළේය.

මේ වනවිට පැතිර යන කොවිඩ් වෛරස ප්‍රභේදය හේතුවෙන් සහ ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය ඉහළයෑම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Related posts

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday

රටින් රට මාරු උන මිලියන 6000ක කොකේන් රේගුවේන් පන්නන්න බැරි වෙයි

colombotoday

ජාතික අර්බුධ හමුවේ අප ගත යුතු මග ?

colombotoday

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

colombotoday

කොරෝනා එන්නත ලබා ගන්න ලියාපදිංචි වෙන්න

colombotoday

නව අගමැති වැඩ අරඹයි

colombotoday