Colombo Today Local News

සතියක ශෝක කාලයක්.. අමරදේවයන්ට රාජ්‍ය ගෞරව.. අවසන් කටයුතු සෙනසුරාදා

amaradewa

අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට රජය තීරණය කර තිබේ. දේහය හෙට (04දා) උදෑසන 9.00ට පමණ නිදහස් චතුරස්‍රයට ගෙන ඒමට නියමිතය.

මතක වස්ත්‍ර පූජාව සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය පස්වරු 3.30ට පමණ ආරම්භ වෙයි. මහජන ගෞරවය සඳහා දේහය හෙට සිට සෙනසුරාදා දක්වා එය නිදහස් චතුරස්‍රයේ තැබෙනු ඇත.

මේ අතර අමරදේවයන්ගේ අභාවය හේතුවෙන් රජය විසින් සතියක ශොක කාලයක්ද නම් කර තිබේ.

Related posts

මැදවච්චිය ප්‍රාදේශිය සභාව බල රහිත වෙයි. – 2021 අය වැයත් පරාදයි සභා සම්මත වෙලත් නෑ.

colombotoday

සොයුරන් සිව් දෙනා රහසේ හමුවෙයි.. ජනාධිපති අපේක්ෂකයා ගැන අවසන් තීරණය ගනී…

colombotoday

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

කැබිනට් අමාත්‍යාංශ නව ලේකම්වරුන් ජනපති ලේකම් හමුවෙයි

Admin

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

colombotoday

“උතුරේ යෝජනා ගැන කලබල වෙන්න එපා.. රට බෙදන්න මම ඉඩදෙන්නෑ” – ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

colombotoday