Colombo Today Local News

විගණකාධිපතිගෙන් තද ප්‍රකාශයක්.. “ෆුට් නෝට්“සෙට් එක හාන්සියි.. කටඋත්තර නැතිවෙන ප්‍රශ්න තුනක් අසයි

foot-note-33
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුවට තමන් විසින් ඉදිරිපත්කළ වාර්තාවේ ඇති කිසිදු කරුණක් වෙනස් කිරීමට තමන් කිසිසේත්ම එකග නොවූ බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා දැඩි ලෙස අවධාරණය කර සිටී.

එජාප සාමාජිකයන් විසින් කෝප් වාර්තාවේ තබා ඇති පාද සටහන්වලට කිසිසේත්ම තමන්ගේ අනුමැතිය නොමැති බවත් එම පාද සටහන් යොදාගෙන ඇත්තේ විගණකාධිපති වාර්තාව වෙනස් කිරීම සදහා බවත් විගණකාධිපතිවරයා සදහන් කරයි.

‘වසර තිහක බැදුම්කරයක් නිකුත් කලේ කුමක් නිසාද, ඒ මොහොතේ තිබූ පොලි අනුපාතය ඉහද දමා අදාල බැදුම්කරය නිකුත් කලේ මන්ද’ ආදී බොහෝ ප‍්‍රශ්නවලට අද වන තෙක් පිලිතුරු ලැබී නැතැයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

එජාප සජබ සාකච්ඡා බිඳවැටෙන්න හේතුව එජාප ලොක්කෙක්?

Admin

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද? නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා

colombotoday

තුන්වන පාසල් වාරය අදියර තුනකින් – නිවාඩුව ලැබෙන විදිහ මෙන්න

Admin

ප්‍රබල අකුණු ඇතිවීමේ අවවාදාත්මක්

colombotoday

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin