Colombo Today Local NewsExclusive :

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

“ඩිලාන් පෙරේරලා දෙන පොර ටෝක්වලට අපේ උන් කොර වෙලා ඉන්නවා. එහෙම කොරවෙලා ඉදලා හරියන්නේ නෑ හැරිලා ගහන්න කන පැලෙන්න අනික් පැත්තට” යනුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ගොතටුව මාණික්කමුල්ලේ පැවැති ජනහමුවකදී පැවැසීය.

ජනාධිපතිවරණයේදී අපි තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කටවුට් ගැහුවේ, පෝස්ටර් ගැහුවේ, කැන්වසින් ගියේ. ඒ දවස්වල බල්ලෙක් හිටියේ නෑ.. අපි තමයි එයාව පුටුවේ වාඩි කරේ. එයාට දැන් කෙලෙහිගුනේ තියනවද නැද්ද කියලා එයාගේ හර්දය සාක්ෂිය දන්නවා. ඒකට අවේ නෑ ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්තලා. අද කෑ ගහන හාල් කෑලි ටික අපතයෝ ටික අවේ නෑ.. අපියි ඒකට මුහුණ දුන්නේ. හරියට නිකන් උන් ඉන්නේ අපි උන්ගේ වලිගෙ එල්ලුනා වගේ. උන්ට මතක නෑ… අපි දිනලා අපි හදපු ආණ්ඩුවට අපේ සරමේ එල්ලිලා උන් ආවා කියලා උන්ට මතක නෑ.

Related posts

ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය නොගෙව්වොත් ලංකාව බ්ලැක් ලිස්ට් !

colombotoday

ගොයම් කහ පැහැවීමට හේතුව හෙළිවෙයි

Admin

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

colombotoday

මූල්‍ය අක්‍රමිකතා හෙළිවෙයි… BOC, BOI හා PB අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරෙයි

colombotoday

පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශන සදහා පොලිස් කණ්ඩායම් 14 ක්. සීඅයිඞී 11 යි ටීඅයිඞී 03 යි

colombotoday